ITLD
ශ්‍රී ලංකාවේ විශාලතම දෙමළ ඉගෙනුම් වේදිකාව ළඟදීම

මාස 03න් දෙමළ කතා කරන්න.මුල සිට සරලව, වයස්භේදයකින් තොරව දෙමළ කතා කරවන ලංකාවේ එකම පාඨමාලාව

මූලික දැනුමක් නොමැති වුවද, මුල සිට සරලව, කිසිදු වයස් භේදයකින් තොරව මූලික පියවරෙන් සිට දෛනික අවශ්යතා හා වෘත්තිය අවශ්යතා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ලංකාවේ විශාලතම දෙමළ භාෂා පාඨමාලාව

itld.lk/tamil-course
Preview the learning experienceITLD
Classroom background
Student review
Student review
Student review

සිසුන් 8000+ කට ආසන්න ප්‍රමාණයකට උගන්වා ලද අත්දැකීම් මෙන්ම ධනාත්මක ප්‍රතිචාර සමග

මුල සිට සරලව මෙම පාඨමාලාව මගින් ඔබට දෙමළ භාෂාව හා කථන හැකියාව වැඩිදියුණු කරගත හැකි අතර, ඒ සඳහා ඔබ කැමතිනම් මෙන්ම ඔබේ වෘත්තිය සහ දෛනික ජීවිතයේ අනෙක් අය සමග ශක්තිමත්ව සබඳතා ගොඩනගාගැනීමට අදම එක්වන්න.

දෙමළ භාෂාව කතා කිරීමට නොහැකි වීම නිසා අපහසුවට පත් වූ ඔබ වෙනුවෙන්ම අපි මෙය හඳුන්වා දෙන්නෙමු

කෙටි භාෂා පාඩම් සිට ව්‍යුහගත පාඨමාලා දක්වා, මෙම පාඨමාලාව භාෂාව, සංස්කෘතිය, සහ තාක්ෂණය ගම්‍ය කරයි.

Start Learning Today

Start learning today

Most popular online Tamil learning courses

Browse All Courses
Google Data Analytics Professional CertificateFeatured 1

Google Data Analytics Professional Certificate

Get on the fast track to a career in Data Analytics. In this certificate program, you’ll learn in-demand skills, and get AI training from Google experts.

aweesha@siwakumar.lk3 months · Online
LKR 12,000.00View course
ඇයි ඔබ අපගේ දෙමළ භාෂා කථන පාඨමාලාව හැදෑරිය යුත්තේ

අපගේ ඉගෙනුම් ක්‍රියාවලිය තුළින් ඔබ ලබන ප්‍රතිලාභ

සාමාන්‍ය දෙමළ භාෂා පාඨමාලාවකින් ඔබ්බට ගොස් නිවැරදි ආකාරයට, සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා දෙමළ භාෂාව හැසිරවීමේ හැකියාව තුළින් ඔබට අතපසුවන සහ මඟහැරුණු අවස්ථා ලබාගැනීමට අත්වැලක් අපි සපයන්නෙමු.

Siwakumar Sir
සතුටු සිසුන්10,000+
ශිෂ්‍ය ශ්‍රේණිගත කිරීම4.9/5

ඔබේ අනාගතය වෙනස් කිරීම සඳහාම සැලසුම් කරන ලද භාෂා වැඩසටහනක්:

01. විශ්වාසයෙන් යුතුව අන්තර් සබඳතා ගොඩනගා ගැනීමට හැකිවීම

ලංකාවේ කොහේ ගියත් දෛනික ජීවිතයේදී ඔබට අවශ්‍ය පරිදි දෙමළ භාෂාව හැසිරවීමට හැකිවීම.

02. වෘත්තීය අවස්ථාවන්වලදී ධනාත්මක බලපෑමක් තිබීම

දෙමළ භාෂාව රාජ්‍ය අංශයේ, බැංකු හා සංචාරක ක්ෂේත්‍රවල මෙන්ම පෞද්ගලික අංශයේද වෘත්තීය මට්ටමේ ගනුදෙනු කිරීමට හැකි වටිනා දක්ෂතාවයක් වීම.

03. ගෝලීය වශයෙන් ඇති වැදගත්කම

ඔබ ලංකාව පමණක් නොව ලෝකයේ කොහේ ගියත් විශ්වාසයෙන් යුතුව භාෂාව කතා කිරීමට හැකිවීම.

අදම ඔබත් දේමළ කතා හැකියාව වර්ධනය කරන්න.

සිසුන් 8000කට වැඩි පිරිසක් සමඟ ප්‍රායෝගික දේමළ ඉගෙනීමේ ගමනට එකතු වන්න.

අදම ලියාපදිංචි වන්න

නිදර්ශන වීඩියෝ

පාඩම් කෙබඳු දැයි බලන්න

අපගේ සැබෑ කථන පාඩම්, සජීවී Zoom පන්ති සහ මූලික කරුණු වල කෙටි කොටස් පෙරදසුන් කරන්න.

පැවසූ අදහස්

අප පාඨමාලාවට සහභාගී වූ සිසුන්ගේ අදහස්

විශ්වාසයෙන් යුතුව දෙමළ භාෂාව කතා කිරීමට අප හා එක්වූ සිසුන්ගේ වටිනා අත්දැකීම් කිහිපයක්

Student Review 0
Student Review 1
Student Review 2
Student Review 3
Student Review 4
Student Review 5
Student Review 6
Student Review 7
Student Review 8
Student Review 9
Student Review 10
Student Review 11
Student Review 12
Student Review 13
Student Review 14
Student Review 15
Student Review 16
Student Review 17
Student Review 18
Student Review 19
Student Review 0
Student Review 1
Student Review 2
Student Review 3
Student Review 4
Student Review 5
Student Review 6
Student Review 7
Student Review 8
Student Review 9
Student Review 10
Student Review 11
Student Review 12
Student Review 13
Student Review 14
Student Review 15
Student Review 16
Student Review 17
Student Review 18
Student Review 19
නිතර අපෙන් අසන ප්‍රශ්න

අපෙන් අපේ පාඨමාලාවන් සම්බන්ධව නිතර අසන ප්‍රශ්න

අපගේ පාඨමාලාවන් සම්බන්ධව නිතර අසන ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු.

ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය. අපගේ පාඨමාලා ආරම්භකයින්, පාසල් සිසුන්, වෘත්තිකයන්, දෙමාපියන් සහ ව්‍යවසායකයන් සඳහා නිර්මාණය කර ඇත. කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ.
ඔව්, අපගේ පාඨමාලා සකස් කර ඇත්තේ අකුරු සහ මූලික ශබ්දවල සිටම සරලව ආරම්භ වන පරිදිය. එම නිසා ඔබට කිසිදු පෙර දැනුමක් නොමැතිව මුල සිටම පහසුවෙන් ඉගෙනගත හැක.
ප්‍රායෝගික කථන-මූලික ඉගෙනුම් ක්‍රමවේදය, සරල උදාහරණ සහිතව එදිනෙදා ජීවිතයට ගැළපෙන ව්‍යවහාරික භාවිතයන් සහ live interactions මෙහි ඇති ප්‍රධාන විශේෂත්වයන් වේ.
ඔව්, රැකියාවල නියුතු වෘත්තිකයන්ට තම වෘත්තීය සන්නිවේදනය වැඩිදියුණු කරගැනීමට සහ රාජකාරී කටයුතුවලදී දෙමළ භාෂාවෙන් ගනුදෙනු කිරීමට අවශ්‍ය සරල ප්‍රායෝගික දෙමළ මෙහිදී උගන්වනු ලැබේ.
ඔව්, ළමුන්ට සහ යෞවනයන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි පරිදි සරල, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය ඉගෙනුම් රටාවන් ඔස්සේ ඔවුන්ට වෙන වෙනම පාඨමාලා අප සතුව ඇත.
පාඨමාලාව online ක්‍රමවේදය ඔස්සේ පවත්වනු ලබයි. මෙයට live sessions මෙන්ම ඔබට ඕනෑම වේලාවක නැරඹිය හැකි recorded lessons සහ class materials ඇතුළත් වේ.
ඔව්, පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සියලුම සිසුන් සඳහා අප ආයතනය මඟින් පිළිගත් වටිනා සහතික පත්‍රයක් (Certificate) පිරිනමනු ලැබේ.
සතියකට පැය 2-3ක් වැනි කෙටි කාලයක් වැය කිරීම ප්‍රමාණවත් වේ. ඔබට පහසු වේලාවක recorded lessons නැරඹීමට සහ live sessions සඳහා සම්බන්ධ වීමට හැකියාව ඇත.
ඔව්, ඔබගේ අවශ්‍යතාවය සන්නිවේදනය ද, රැකියා අවශ්‍යතා ද නැතහොත් අධ්‍යාපනික අවශ්‍යතා ද යන්න මත පදනම්ව ඔබට වඩාත් ගැළපෙන පාඨමාලා මට්ටම තෝරාගත හැක.
අපගේ student dashboard එක හරහා ලියාපදිංචි විය හැක. ඔබට PayHere, bank deposit හෝ digital transfer මඟින් ගෙවීම් සිදුකර පාඨමාලාව වහාම ආරම්භ කළ හැක.