මාස 03නේ දෙමළ කථන පාඨමාලාව
මාස 03කින් දෙමළ කතා කරන්න පුළුවන් ද?ඔව් අනිවාර්යයෙන්. අපි විශාල සිසුන් ප්‍රමාණයකගේ ඒ හීනය හැබැ කරවලා තියෙනවා.
දෙමළ භාෂාවට ආධුනිකයින් මෙන්ම දෙමළ භාෂාව කථනය අවශ්‍ය වන රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයින් වෙනුවෙන් මෙන්ම එදිනෙදා ජීවිතයේදී දෙමළ භාෂාවෙන් සන්නිවේදනය කිරීමට අවශ්‍ය වන ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම උසස් අධ්‍යාපනික කටයුතු වල යෙදෙන සිසුන් වෙනුවෙන්ද නිර්මාණය කර ඇති ලංකාවේ අංක එකේ දෙමළ භාෂා පාඨමාලාව
සරල බවේ සිට සංකීර්ණ බවට පවතින නිසා පැහැදිලි ප්‍රතිඵල පැවතීම
මෙම වැඩසටහන අදියර තුනකින් පවතින නිසා ඒ සෑම අදියරක් තුළදීම නිශ්චිත ඉලක්කයට ගමන් කරන නිසා ඔබගේ අරමුණ මත පදනම්වමින් මූලික මට්ටමේ සිට විශ්වාසයෙන් යුතුව දෙමළ කතා කිරීමේ හැකියාව ලැබේ.
ප්‍රායෝගික දෙමළ කෙරෙහි අවධානය
එදිනෙදා ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතය ඉලක්ක කරගනිමින් පාඩම් සකස් කර ඇති නිසා මෙන්ම පොදු ස්ථානවල මෙන්ම පොදු සේවාවන් වලදී භාවිතා කළ හැකි ආකාරයට ඉතා සරලව උගන්වනු ලැබේ.
මූලික දැනුම අත්‍යවශ්‍ය නොවීම.
මූලික දැනුමක් නොමැතිව මුල සිට සරලව උගන්වන නිසාත් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගමන් කරන නිසාත් දෙමළ භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවීම.
ඔබගේ ඉලක්කවලට හා අරමුණුවලට අනුකූල වීම
ඔබ කුමන වෘත්තියක හෝ කුමන අවස්ථාවක සිටියත් ඒ සෑම අවස්ථාවක්ම ආවරණය වන පරිදි පාඩම් මාලාව සකස් කර ඇති නිසා ඔබගේ ඉලක්කයට, අරමුණට ලේසියෙන් ළඟාවීමේ හැකියාව.
නිරන්තර පුහුණුවීම සඳහා අදාළ නිබන්ධන ලබාදීම
ප්‍රායෝගික අභ්‍යාස මෙන්ම දෛනික ජීවිතයේදී කථනයේදී අවශ්‍ය වන වචන මාලාවන් ඔබ වෙත සෑම දිනකම ලබාදෙන නිසා ඔබ ඉගෙන ගත් දේ තහවුරු වීමට මෙන්ම විශ්වාසයෙන් යුතුව දෙමළ කතා කිරීමේ හැකියාව ලැබේ.
පාඨමාලාව අවසානයේ සහතික පත්‍රයක් පිරිනැමීම
ඔබ මාස 03කට පසු පාඨමාලාව අවසානයේ නිවැරදිව පාඨමාලාව අවසන් කළ බවට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.